සුළං විදුලි බල උද්‍යාන

සුළං විදුලි බල උද්‍යාන (ඉංග්‍රීසි:  wind farm, wind park, wind power station, wind power plant) යනුවෙන් හැඳින්වෙන්නේ විදුලි බලය ජනනය කිරීම සඳහා එකම ස්ථානයක පිහිටවා ඇති සුළං තල බමර සමූහ හැඳින්වීමට භාවිතා වන පදයකි.

ආශ්‍රිත ලිපි

  • Renewable energy commercialisation
  • Sea breeze
  • Sustainable energy
  • Wave farm

මූලාශ්‍ර

  1. Robert Gasch, Jochen Twele (editors). Wind Power Plants: Fundamentals, Design, Construction and Operation. Springer, 2011. p.11

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සුළං විදුලි බල උද්‍යාන පිළිබඳ තොරතුරු, සුළං විදුලි බල උද්‍යාන යනු කුමක්ද? සුළං විදුලි බල උද්‍යාන යනු කුමක් දර්ශනය කරන්නේ?