සූවස් ඇළ

මුල් පිටුව | සූවස් ඇළ

සූවස් ඇළ (අරාබි: قناة السويس‎ ) යනු, මධ්‍යධරණි මුහුද සහ රතු මුහුද යා කරමින් තැනුනු, ඊජිප්තියානු කෘත්‍රිම මුහුදු-මට්ටම් දිය මගකි. වසර 10 ක ගොඩනැගීම් කටයුතු වලින් පසුව 1869 නොවැම්බර් මසදී විවෘත කෙරුණු එය, අප්‍රිකාව වටා යාත්‍රණයෙන් වැලැකෙමින් යුරෝපය සහ ආසියාව අතර යාත්‍රා ප්‍රවාහණය සලසයි.

සූවස් ඇළ
Specifications
Length120.11 miles (193.30 km)
Maximum boat beam77.5 m (254 ft 3 in)
LocksNone

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සූවස් ඇළ පිළිබඳ තොරතුරු, සූවස් ඇළ යනු කුමක්ද? සූවස් ඇළ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.