සෙංකඩගල දළදා පෙරහැර මංගල්‍යය

සෙංකඩගල පෙරහැර මංගල්‍යයේ ප්‍රධානතම සහ පෙරටුගැමී කොටස දළදා පෙරහැර මංගල්‍යය වේ.

මෙය දළදා මාළිගාව මගින් සංවිධානය කෙරේ. වැලිවිට සරණංකර හිමි විසින් මෙම පෙරහැර සෙංකඩගල දේවාල පෙරහර සමග එක්කර ඇත.

වැඩිදුර කියවීම්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සෙංකඩගල දළදා පෙරහැර මංගල්‍යය පිළිබඳ තොරතුරු, සෙංකඩගල දළදා පෙරහැර මංගල්‍යය යනු කුමක්ද? සෙංකඩගල දළදා පෙරහැර මංගල්‍යය යනු කුමක් දර්ශනය කරන්නේ?