පළමුවන සෙති රජ

මෙන්මාට්රේ පළමුවන සෙති (හෝ ග්‍රීක බසින් පළමුවන සෙතොස්) යනු, ඊජිප්තියානු නව රාජධානියෙහි ඊජිප්තුවෙහි දහනවවන රාජවංශයෙහි පාරාවෝවරයෙක් වූ අතර, පළමුවන රැම්සීස් රජුගේ සහ සිත්රේ බිසවගේ පුත්‍රයා මෙන්ම, දෙවන රැම්සීස් රජුගේ පියා විය.

පළමුවන සෙති
පළමුවන සෙති රජ
අබිඩොස් සිද්ධස්ථානයේ පළමුවන සෙතිගේ රූපයක්
පාරාවෝ
රාජ්‍ය සමයක්‍රිපූ 1290–1279 (දහනවවන රාජවංශය)
පූර්වප්‍රාප්තිකයාපළමුවන රැම්සීස් රජ
අනුප්‍රාප්තිකයාදෙවන රැම්සීස් රජ
වල්ලභටුයා රැජිණ
දරුවන්ටියා කුමරිය, දෙවන රැම්සීස් රජ
පියාපළමුවන රැම්සීස් රජ
මවසිත්රේ බිසව‍
මරණයක්‍රිපූ 1279
ස්මාරකපළමුවන සෙති රජුගේ මතකාගාර සිද්ධස්ථානය, අබිඩොස් සිද්ධස්ථානය, මහා බුහුටැමි පාය

මූලාශ්‍ර

  1. Peter Clayton, Chronicle of the Pharaohs, Thames and Hudson Ltd, 1994. p.140
  2. "Sety I Menmaatre (Sethos I) King Sety I". Digital Egypt. UCL. සම්ප්‍රවේශය 2007-02-15.
  3. "Ancient Egyptian Royalty". සම්ප්‍රවේශය 2009-07-21.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පළමුවන සෙති රජ පිළිබඳ තොරතුරු, පළමුවන සෙති රජ යනු කුමක්ද? පළමුවන සෙති රජ යනු කුමක් දර්ශනය කරන්නේ?