සෙන්ට්‍රොසෝම

කේන්ද්‍රදේහ ( Centrosome)

කේන්ද්‍රදේහ කේන්ද්‍රිකා යුගලක් එකිනෙකට ලම්භකව සැකසීමෙන් සෑදුනු ප්‍රදේශයකි. කේන්ද්‍රිකා සිලින්ඩරාකාරව සැකසුනු ක්ෂුද්‍ර නාලිකා වලින් සෑදුනකි. මෙහි පටල දැකිය නොහැක. සත්ත්ව සෙල වල පමණක් දැකිය හැක. කේන්ද්‍රිකා ඉන්ද්‍රයිකාවක් නොව උප සෙලීය සංඝටකයකි. මේවා ක්ෂුද්‍ර නාලිකා ද්විත්ව 9ක් වලයාකාරව (9+0) සෑදේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සෙන්ට්‍රොසෝම පිළිබඳ තොරතුරු, සෙන්ට්‍රොසෝම යනු කුමක්ද? සෙන්ට්‍රොසෝම යනු කුමක් දර්ශනය කරන්නේ?