සීනෙට් (හෝ සීනට්) යනු පුරාතන ඊජිප්තුවෙහි ඵලක ක්‍රීඩාවකි. සෙනෙට් ක්‍රීඩාව වැන්නක් දක්වන පැරණිතම චිත්‍රලේඛය දින දක්වන්නේ ක්‍රිපූ 3100 පමණ කාල සීමාවකටය. ඊජිප්තියානු භාෂාවෙන් ක්‍රීඩාවෙහි සම්පූර්ණ නම zn.t n.t ḥˁb යැයි විශ්වාස කෙරෙන අතර එහි අර්ථය වන්නේ "ඇදීමේ ක්‍රීඩාව" යන්නයි.
ටූටන්කාමූන්ගේ කේවී62 සොහොන් ගෙය වෙතින් හමුවූ සීනෙට් ක්‍රීඩා ඵලකයක් සහ ක්‍රීඩා ඉත්තන්—මුලින් තීබ්ස් වෙතින් |
ඉතිහාසය
| සිනෙට් රූපාක්ෂර වලින් | ||||
|---|---|---|---|---|
සිනෙට් (Sn.t, "ගෙනයෑම/මං පෙත") | ||||
| නෙෆර්ටෑරි (ක්‍රිපූ 1295–1255) ඊජිප්තියානු රැජිනගේ සොහොන් ගෙයෙහි චිත්‍රයක් | ||||
ආශ්‍රිත
- අ හිස්ට්‍රි ඔෆ් බෝඩ් ගේම්ස්, http://astralcastle.com/games/index.htm, ප්‍රතිෂ්ඨාපනය 2017-02-10
- ඉන් සර්ච් ඔෆ් ද මීනිං ඔෆ් සීනෙට් සංරක්ෂණය කළ පිටපත 2008-09-18 at the Wayback Machine පීටර් ඒ. පිච්චෝන විසින්
- පිච්චෝන, පීටර් (1990). ද හිස්ටොරිකල් ඩිවෙලොප්මන්ට් ඔෆ් ද ගේම් ඔෆ් සීනෙට් ඇන්ඩ් ඉට්ස් සිග්නිෆිකන්ස් ෆො ඒන්ෂන්ට් ඊජිප්ෂියන් රිලිජන්. චිකාගෝ: ප්‍රකාශයට පත් නොකෙරුණු පිඑච්ඩී නිබන්ධනය, චිකාගෝ විශ්වවිද්‍යාලය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සීනෙට් පිළිබඳ තොරතුරු, සීනෙට් යනු කුමක්ද? සීනෙට් යනු කුමක් දර්ශනය කරන්නේ?