සේල චේතිය

සේල චේතිය බෞද්ධයන්ගේ ප්‍රධාන වන්දනා ස්තාන වන සොල්ස්මස්තානවලින් එකකි. මෙඅය අනුරාධපුරයේ පිහිටා ඇත.මෙය ලජ්ජිතිස්ස රජු විසින් තනා ඇති අතර මෙහි සදකඩ පහන දැකගත හැකිය.බුදුරදුන්ගේ ඌර්ණ රෝම ධාතුව නිදන් කොට ඇත.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සේල චේතිය පිළිබඳ තොරතුරු, සේල චේතිය යනු කුමක්ද? සේල චේතිය යනු කුමක් දර්ශනය කරන්නේ?