සොත්ථිසේන රජ

සොත්ථිසේන යනු මහනාම රජු සහ ඔහුගේ දෙමළ බිසවකට ලැබුණු සෙන්ගොත් නම් කුමාරයෙක් ය 5 වන සියවසේ අනුරාධපුරයේ රජු වූ අතර, ඔහුගේ පාලන සමය වසර 434 දවිය. ඔහු තම පියා වූ මහානාමගෙන් පසුව අනුරාධපුරයේ රජු ලෙස පත් වූ අතර ඔහුගේ සුළු සහෝදරියගේ ස්වාමිපුරුෂයා වන චත්තගහක ජන්තු ඔහුගෙන් පසුව පත් විය. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ඉතිහාස කතාවට අනුව, "ලංකාවේ කෙටිම රාජ්‍ය කළ රජ" වූ සොත්තිසේන රජු උදෑසන සිහසුනට පත් වූ අතර, එදින සවස මාළිගා කුමන්ත්‍රණයකින් ඝාතනය කරන ලදී. මෙය මහානාම රජුගේ දියණිය වූ සංඝා නම් කුමරිය විසින් කල බව කියවේ.

සොත්ථිසේන රජ
අනුරාධපුරයේ රජු
රාජ්‍ය සමය434
පූර්වප්‍රාප්තිකයාමහානාම රජ
අනුප්‍රාප්තිකයාඡත්තගාහක ජන්තු
රාජවංශයපළමුවන ලම්බකර්ණ රාජවංශය
පියාමහානාම රජ

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. Reflections on a Heritage: Historical Scholarship on Premodern Sri Lanka p 132
  2. "සොත්ථිසේන රජ". සම්ප්‍රවේශය October 25, 2024.{{cite web}}: CS1 maint: url-status (link)

වැඩිදුර කියවීම

  • ජනප‍්‍රිය, කංචන. "පුරාතන ලංකාවේ රාජ්‍ය පාලනය තුළින් නිරූපිත යහපාලන ලක්‍ෂණ" (PDF). hss.ruh.ac.lk.{{cite web}}: CS1 maint: url-status (link)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සොත්ථිසේන රජ පිළිබඳ තොරතුරු, සොත්ථිසේන රජ යනු කුමක්ද? සොත්ථිසේන රජ යනු කුමක් දර්ශනය කරන්නේ?