සෝමලතා සුභසිංහ (ඉංග්‍රීසි: Somalatha Subasinghe) යනු සුප්‍රසිද්ධ නාට්‍ය කලාවේදිනියක්, සිනමා ශිල්පිනියක් සහ නාට්‍ය කලාව හා රංගන ගුරුතුමියකි.
ජීවන සටහන්
ඇය වරෙක කොළඹ නාලන්දා විද්‍යාලයයේ නාට්‍ය හා රංගකලා ගුරුවරිය වු අතර චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු ගාමිණී හෙට්ටිආරච්චි ඇයගේ ශිෂ්‍යයෙකු විය ඇය නාට්‍ය කලා කාරිනිියකි."පුංචි අපට දැන් තේරෙයි" නාට්‍ය එතුමියගේ කැපී පෙනෙන නාට්‍යයකි.
ආශ්‍රිත
- ස්‌කෝලෙට යක් බෙරයක් ගන්නත් නාට්‍ය පෙන්නුවා ගාමිණී හෙට්‌ටිආරච්චි අතීතාවර්ජනය සංරක්ෂණය කළ පිටපත 2019-09-04 at the Wayback Machine
- මරණින් මතු නිවන් නොගොස් ලක් බිමේ ම ඉපදෙන්නට පතන ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුභසිංහ සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine
- අපි ළමයින් වෙනුවෙන්ම නාට්‍ය කරමු! - සෝමලතා සුභසිංහ සංරක්ෂණය කළ පිටපත 2012-12-29 at the Wayback Machine
- [https://www.itnnews.lk/2019/05/28/135458/ ප‍්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ අවසන් කටයුතු ලබන 07 වන බ‍්‍රහස්පතින්දා]
- ංඋඤ්ක්ස්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සෝමලතා සුභසිංහ පිළිබඳ තොරතුරු, සෝමලතා සුභසිංහ යනු කුමක්ද? සෝමලතා සුභසිංහ යනු කුමක් දර්ශනය කරන්නේ?