‍සෝල්

මුල් පිටුව | ‍සෝල්

සෝල් යනු කොරියානු රාජ්‍යයේ අග නගරය හා ප්‍රධානතම නගරය වේ. එහි ජනගහනය මිලියන 10 ඉක්මවන අතර ලෝකයේ ඇති විශාලතම නගරයක් වේ. සොල් ජාතික ප්‍රධාන පෙදෙසෙට ඉන්චියෝන් නගරය හා මිලියන 24.5 ක ජනගහනයකින් යුත් ජියාන්ජි පළාත ද ඇතුළත්ය. ඒ වාගේම මෙය ලොව දෙවනියට විශාලතම නගරය ද වේ. දකුණු කොරියානු ජනනගහනයෙන් හරි අඩක්ම ජීවත් වන්නේ සෝල් නුවරයි. සෝල් නුවරින් 1/4 කට ආසන්න පෙදෙසක් රටේ ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික මධ්‍යස්ථාන ලෙස සැලකෙයි.

කොරියා මහද්විපයේ මධ්‍යයට වන්නට හැන් නදිය අසබඩ සෝල් නුවර පිහිටා ඇත. මෙය බු.ව 18 දි මේක්ජි තක කොරියාවේ රාජධානි 3 න් 1 ක් විය. වර්තමානයේ එය ගිනිකොන දිග සෝල් නුවර නම් වේ. පසුව කොරියානු අධිරාජ්‍යයෙකු වන ජෝසන් අධිරාජ්‍යයාගේ පාලන සමයේ කොරියාවේ අග නගරය බවට සෝල් නුවර පත්විය. කොරියානු ඉතිහාසයට අනුව සහශ්‍රයකටත් වඩා පැරණි චැන්ඩියෝකගන්, න්වාසියොන් බල කොටුව, ජොන්ග්මියා සිද්ධස්ථානය හා ජේසන් අධිරාජ්‍යයාගේ සොහොන ලෝක උරුමයන් සුරැකිමේ සංවිධානය මඟින් පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස නම් කරනු ලැබ ඇත.

සටහන්

Seoul

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ‍සෝල් පිළිබඳ තොරතුරු, ‍සෝල් යනු කුමක්ද? ‍සෝල් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.