සෝල් විකාශන පද්ධතිය (SBS) (හංගුල්: 에스비에스; ප්‍රරෝ: e-seu-bi-e-seu) යනුවෙන් හැඳින්වෙන්නේ තේයොං චේබොල් විසින් හිමිකාරීත්වය දරන ජාතික දකුණු කොරියානු රූපවාහිනී සහ ගුවන්විදුලි ජාල සමාගමකි. 2000 මාර්තුවේ දී, මෙම සමාගමෙහි සංස්ථා නාමය වූ සෝල් විකාශන පද්ධතිය (서울방송) යන්න, SBS ලෙස නිල වශයෙන් වෙනස් කරන ලදී. 2001 සිට මෙමඟින් ඩිජිටල් භෞමික රූපවාහිනී සේවාව ATSC ආකෘතියෙන් සහ 2005 සිට T-DMB (ඩිජිටල් බහුමාධ්‍ය විකාශනය) සේවාව ද ලබාදෙනු ලබයි.
| වර්ගය | මහජන |
|---|---|
| සේවා සරිය | දකුණු කොරියාව |
| ප්‍රධාන පුද්ගලයන් |
|
| කර්මාන්තය |
|
| ආදායම | ₩792,884,228,900 |
| මෙහෙයුම් ආදායම | ₩42,152,487,870 |
| ශුද්ධ ආදායම | ₩34,884,042,815 |
| මුළු වත්කම් | ₩934,369,945,679 |
| මුළු සමකොටස | ₩91,262,910,000 |
| හිමිකරු(වන්) |
|
| සේවකයන් | 1,141 |
| මූලකාරක | එස්බීඑස් මීඩියා හෝල්ඩිංස් |
| උපාංගයන් |
|
| විකුණනු ලබන්නේ | සැකිල්ල:Kse |
ආශ්‍රේයයන්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සෝල් විකාශන පද්ධතිය පිළිබඳ තොරතුරු, සෝල් විකාශන පද්ධතිය යනු කුමක්ද? සෝල් විකාශන පද්ධතිය යනු කුමක් දර්ශනය කරන්නේ?