දකුණු කොරියාවේ හංගුල් දිනය ලෙසින්ද, උතුරු කොරියාවේ චුසංගුල් දිනය ලෙසින්ද හැඳින්වෙන, කොරියානු අක්ෂර මාලා දිනය යනු, මහා සෙජොං රජ විසින්, කොරියානු භාෂාවේ දේශීය අක්ෂර මාලාව වන, කොරියානු අක්ෂර මාලාව (한글; 조선글), සොයාගැනුම සහ ප්‍රකාශයට පත් කිරීම සිහිකෙරෙන කොරියානු ජාතික දිනයකි. දකුණු කොරියාවේ එය ඔක්තොම්බර් 9 දිනදීද උතුරු කොරියාවේ එය ජනවාරි 15 දිනදීද සිහිපත් කෙරෙයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හංගුල් දිනය පිළිබඳ තොරතුරු, හංගුල් දිනය යනු කුමක්ද? හංගුල් දිනය යනු කුමක් දර්ශනය කරන්නේ?