හතර කෝරළේ

පුරාණ සිංහල රාජධානියේ උප පාලන ඒකකයකි. කෝරළ 4 කින් සමන්විත විය.

උප බෙදීම්

  • බෙලිගල් කෝරළේ
  • කිණිගොඩ කෝරළේ
  • කල්බොඩ කෝරළේ
  • පරණකූරු කෝරළේ

වර්තමානය

මෙය ප්‍රදේශය වර්තමානයේ කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හතර කෝරළේ පිළිබඳ තොරතුරු, හතර කෝරළේ යනු කුමක්ද? හතර කෝරළේ යනු කුමක් දර්ශනය කරන්නේ?