හත්ථිකුච්චි පුරාවිද්‍යා කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ හත්ථිකුච්චි විහාර පරිශ්‍රයේ පිහිටුවා ඇති ප්‍රාදේශීය කෞතුකාගාරයක් වේ. 1990 වර්ෂයේ පිහිටුවන ලද කෞතුකාගාරය ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු වේ.
හත්ථිකුච්චි පුරාවිද්‍යා කෞතුකාගාරය | |
| පිහිටුවීම | 1990 |
|---|---|
| පිහිටීම | හත්ථිකුච්චි, ශ්‍රී ලංකාව |
| ඛණ්ඩාංක | 8°2′3″N 80°16′6″E / 8.03417°N 80.26833°E |
| වර්ගය | පුරාවිද්‍යා කෞතුකාගාරය |
| වෙබ් අඩවිය | http://www.archaeology.gov.lk |
මේවාද බලන්න
මූලාශ්‍ර
- "හත්ථිකුච්චි මියුසියම්". සම්ප්‍රවේශය 15 අගෝස්තු 2015.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හත්ථිකුච්චි කෞතුකාගාරය පිළිබඳ තොරතුරු, හත්ථිකුච්චි කෞතුකාගාරය යනු කුමක්ද? හත්ථිකුච්චි කෞතුකාගාරය යනු කුමක් දර්ශනය කරන්නේ?