හයවන බුවනෙකබාහු රජතුමාගෙන් පසු බලයට පැමිණියේ ඔහු පුත් හත්වන පරාක්‍රමබාහු ය. ක්‍රිස්තු වර්ෂ 1480 සිට 1484 දක්වා ඔහු රාජ්‍යත්වයේ සිටියේය.
අම්බුළුගල කුමරු කෝට්ටේට පැමිණ හත්වන පරාක්‍රමබාහු රජ මරා දමා අටවන වීර පරාක්‍රමබාහු නමින් කෝට්ටේ රජ විය. පෙළ පොතෙහි මෙම වර්ෂය ක්‍රිස්තු වර්ෂ 1490 ලෙස සඳහන් වෙතත් ඉන්ද්‍රකීර්ති සිරිවීර විද්වතාණන් ලියූ "රජරට ශිෂ්ඨාචාරය හා නිරිතදිග රාජධානි" නම් පොතෙහි සඳහන් වන්නේ මෙම වර්ෂය ක්‍රිස්තු වර්ෂ 1484 බවයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරු පිළිබඳ තොරතුරු, හත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරු යනු කුමක්ද? හත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරු යනු කුමක් දර්ශනය කරන්නේ?