හපුතලේ

හපුතලේ යනු ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. හපුතලේ නගර සභාව මගින් පාලනය වේ.
භූගෝලීය වශයෙන් හපුතලේ මුහුදු මට්ටමේ සිට මීටර 1431 වැනි ඉහල උන්නතාංශයක පිහිටා තිබීම හේතුවෙන් වර්ෂය මුළුල්ලේම පාහේ සෞම්‍ය කාළගුණයක් පවතියි. හපුතලේ නගරය සුන්දර කදු වළලු වලින් සහ තේ වතු යායවල් වලින් වටවි පිහිටා ඇත.

ඓතිහාසික පසුබිම

ජනගහනය

නගරයේ සම්පූර්ණ ජනගහනය ( වර්ෂ 2001 ) 4,979ක් විය.

සංචාරක ආකර්ෂණ

හපුතලේ නගරය හා නගරයට බාහිරව පිහිටි සංචාරක ආකර්ෂණයන්


ආර්ථිකය

ගමනාගමනය

මහා මාර්ග

  • A 16 මහා මාර්ගය (බෙරගල-හාලි ඇල), කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ කොටසක්.
  • B 147 (හපුතලේ-දඹතැන්න) මාර්ගය.
  • හපුතලේ-වැලිමඩ මාර්ගය. (බොරලන්ද හරහා)
  • හපුතලේ-දියතලාව මාර්ගය. (යහලබැද්ද හරහා)
  • හපුතලේ-වැල්ලවාය මාර්ගය. (බෙරගල සහ කොස්ලන්ද හරහා)

දුම්රිය මාර්ග

  • කොළඹ බදුල්ල දුම්රිය මාර්ග


පොලිස් කොට්ඨාස ගණන ==

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හපුතලේ පිළිබඳ තොරතුරු, හපුතලේ යනු කුමක්ද? හපුතලේ යනු කුමක් දර්ශනය කරන්නේ?