හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය යනු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ බුද්ධි අංශය යි. ප්‍රභූ විශේෂ බලකායේ දිගු දුර ඔත්තු බැලීමේ මුර සංචාර ඒකකය ක්‍රියාත්මක වන්නේ යුධ හමුදාවේ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ ය.
හමුදා බුද්ධි අධ්‍යක්ෂ
- බ්‍රිගේඩියර් ලයනල් බලගල්ල
- බ්‍රිගේඩියර් ශාන්ත කෝට්ටේගොඩ
- බ්‍රිගේඩියර් කපිල හෙන්දාවිතාරණ
- බ්‍රිගේඩියර් සුරේෂ් සලායි
- බ්‍රිගේඩියර් රොබින් ජයසූරිය
මේකත් බලන්න
- රාජ්‍ය බුද්ධි සේවාව (ශ්‍රී ලංකාව)
- හමුදා බුද්ධි බළකාය (ශ්‍රී ලංකාව)
මූලාශ්‍ර
- "යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ගංජා හේනක් වැටලීම සඳහා සහාය ලබාදෙයි". army.lk.
{{cite web}}: CS1 maint: url-status (link) - "Secretary Defence, Top Brass Security & State Officials Inspect Deegawapiya Stupa Restoration Project". army.lk. Sri Lanka Army. සම්ප්‍රවේශය 7 October 2021.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (ශ්‍රී ලංකාව) පිළිබඳ තොරතුරු, හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (ශ්‍රී ලංකාව) යනු කුමක්ද? හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (ශ්‍රී ලංකාව) යනු කුමක් දර්ශනය කරන්නේ?