හර පත

මුල් පිටුව | හර පත

වාණිඡ බැංකු විසින් සිය ගනුදෙනු කරැවන් වෙත ඔවුන්ගේ තැන්පතු වල වටිනාකම අනුව හර කාඩි පත් නිකුත් කරනු ලැබේ. මෙහි විශේෂ ලක්ෂනය වන්නේ අනුමත වෙළද ආයතන වලින් භාණ්ඩ මිළදී ගැනීමේ දී නියමිත වටිනාකම ගැනුමිකරැ‍ගේ ගිණුමෙන් විකුණුමිනරැගේ ගිණුමට මාරැ වීමයි. ‍‍‍මේ සදහා දෙපාර්ශවයටම බැංකු ගිණුමි තිබිය යුතු වේ.

හර පත් වලට නිදසුන් ලෙස ♦ සම්පත් බැංකුව - සෙට් ♦ කොමර්ෂල් බැංකුව - කැට් සුපර්

හර පත් හා ණය පත් අතර මූලික වෙනස වන්නේ හරපත් තැන්පතු වටිනාකම පදනම් කරගෙන නිකුත් කිරීමත්, ණයපත ණය පදනම මත නිකුත් කිරීමත්ය. ව්‍යාපාරිකයන්ට මෙම කාඩ්පත් මගින් අවශ්‍ය භාණ්ඩ පහසු‍වෙන් මිලට ගැනීමටත් මුදල් ගෙනයාමේ අවදානම අඩු වීමත් යන වාසි අත් කරගත හැකිය.

හර පත් පද්ධති වර්ග

ආශ්‍රිත

  • ණය පත් (Credit Card)
  • පේපෑල් (PayPal)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හර පත පිළිබඳ තොරතුරු, හර පත යනු කුමක්ද? හර පත යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.