හලාවත ( ඉංග්‍රීසි: Chilaw ' දෙමළ:சிலாபம் /Cilāpam ) යනු ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා තිබේන විශාල නගරයකි. හලාවත ධීවර කර්මාන්තයට ප්‍රසිද්ධයක් දරන අතර ඊට අමතරව පොල් ත්‍රිකෝනයටද අයත් වේ. හලාවත බෞද්ධ , කතෝලික, හින්දු හා මුස්ලිම් සියලුම දෙනා වාසය කරයි. ඉන් බහුතරයක්ම කතෝලිකයන් වේ.
| හලාවත Chilaw சிலாபம் | |
|---|---|
| නගරය | |
හලාවත | |
| ඛණ්ඩාංක: 7°35′N 79°48′E / 7.583°N 79.800°E | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | වයඹ පළාත |
| දිස්ත්‍රික්කය | පුත්තලම දිස්ත්‍රික්කය |
| වේලා කලාප | +5.30 |
මහත්මා ගාන්ධිගේ සැපැත්විම
1927 නොවැම්බර් මස මහත්මා ගාන්ධිතුමා හලාවතට පැමිණි අතර එය එතුමාගේ පළමු සහ එකම ශ්‍රී ලංකා ගමනය, එම ගමන සිදුවුයේ එවකට නිදහස් සටනේ ප්‍රමුඛයකු වු චාර්ල්ස් එඩ්ගර් කොරයා සහ එතුමාගේ සොහොයුරු වික්ටර් කොරයා යන මැතිතුමණ්ලාගේ ආරාධනාවකට අනුවය.
සංචාරක ආකර්ෂණ
- මුන්නේශ්වරම් කෝවිල - හලාවත පිහිටි මෙම කෝවිල අවම වශයෙන් ක්‍රි.පූ. 1000 දක්වා හෝ දිවෙන අතීතයකට හිමිකම් කියයි. ශිව දෙවියන් වෙනුවෙන් ඉදි කෙරුණු මෙම කෝවිල, දකුණු ඉන්දියානු කලාපයෙහි, ශිව දෙවියන් වෙනුවෙන් ඉදි කෙරුණු පෞරාණික හින්දු සිද්ධස්ථාන පහ අතරින් එකකි.
ආශ්‍රිත ලිපි
මූලාශ්‍ර
ලේඛන නාමාවලිය
- The Mahavamsa - History of Sri Lanka, The Great Chronicle of Sri Lanka
- Ceylon and the Portuguese, 1505-1658 By P.E. Peiris (1920)
- Great Sinhalese Men and Women of History - Edirille Bandara (Domingos Corea) By John M. Senaveratna, (1937)
- A History of Sri Lanka By Professor K.M.De Silva (1981)
- Twentieth Century Impressions of Ceylon: Its History, People, Commerce, Industries and Resources By A.W. Wright, Asian Educational Services,India; New Ed edition (15 December 2007)
සිතියම්
- Detailed map of Chilaw and Sri Lanka
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හලාවත පිළිබඳ තොරතුරු, හලාවත යනු කුමක්ද? හලාවත යනු කුමක් දර්ශනය කරන්නේ?