හස්රතුල්ලා සාසායි (පැෂ්ටෝ: حضرت الله ځاځی; උපත 1998 මාර්තු 23) යනු ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 2016 දෙසැම්බරයේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සිය ජාත්‍යන්තර මංගල ගමන ආරම්භ කළේය. 2019 පෙබරවාරි මාසයේදී ඔහු අයර්ලන්තයට එරෙහිව පන්දු 62කදී නොදැවී ලකුණු 162ක් ලබා ගනිමින් විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී ඇෆ්ගනිස්ථාන පිතිකරුවෙකු විසින් ලබාගත් වැඩිම පුද්ගලික ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය.
යොමු කිරීම්
- "Hazratullah Zazai". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 December 2016.
- "Hazratullah Zazai 162*, Afghanistan 278 - a record-breaking T20I". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 February 2019.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හස්රතුල්ලාහ් සසායි පිළිබඳ තොරතුරු, හස්රතුල්ලාහ් සසායි යනු කුමක්ද? හස්රතුල්ලාහ් සසායි යනු කුමක් දර්ශනය කරන්නේ?