හදම් සිනාන් පාෂා

හාඩිම් සිනාන් පාෂා (ඕටමන් තුර්කි: خادم سنان پاشا, නූතන තුර්කි: හදම් සිනාන් පාෂා; "හදම් සිනාන් පාෂා ";Serbo-Croatian: සිනාන්-පාෂා බොරොවයිනිච්; 1459 - 1517 ජනවාරි 22) යනු බොස්නියානු-ඕටමන් කුලීනයෙක්, දේශපාලනඥයෙක් සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් විය. ඕටමන් අධිරාජ්‍යයෙහි මහාමාත්‍යවරයා ලෙසින් 1516 සිට 1517 දක්වා ඔහු සේවය කලේය. ඔහු යූනෙක්වරයෙක් විය.

හදම්
සිනාන් බොරොවයිනිච්
පාෂා
ඕටමන් අධිරාජ්‍යයෙහි 25වන මහාමාත්‍යවරයා
තනතුර දරමින්
1516 අප්‍රේල් 26 – 1517 ජනවාරි 22
රාජ්‍ය නායකයාපළමුවන සෙලීම්
පූර්වප්‍රාප්තිකයාහෙර්සේසාදෙ අහමෙද් පාෂා
අනුප්‍රාප්තිකයායුනුස් පාෂා
පුද්ගලික තොරතුරු
උපත1459
ෆොක්ශා අසබඩ බොරොවිනිචි ගම්මානය
විපත1517 ජනවාරි 22
රිඩේනියා, ඊජිප්තුව
Military service
සටන්/ යුද්ධ
  • ඕටමන්– මම්ලුක් යුද්ධය
  • චැල්ඩීරාන්
  • මාර්ජ් ඩාබික්
  • යූනිස් ඛාන් සහ රිඩේනියා සටනෙහිදී  

මූලාශ්‍ර

  1. Bašagić
  2. Muvekkit

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හදම් සිනාන් පාෂා පිළිබඳ තොරතුරු, හදම් සිනාන් පාෂා යනු කුමක්ද? හදම් සිනාන් පාෂා යනු කුමක් දර්ශනය කරන්නේ?