| හාවෝ | |
|---|---|
| European hare (Lepus europaeus) | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | Animalia |
| Phylum: | Chordata |
| වර්ගය: | Mammalia |
| ගෝත්‍රය: | Lagomorpha |
| කුලය: | Leporidae |
| ගණය: | ''Lepus'' Linnaeus, 1758 |
| Type species | |
| Lepus timidus Linnaeus, 1758 | |
| Species | |
| See text | |
හාවෝ යනු ලඳු කැළෑ ආශ්‍රිතව ජීවත් වන ඉතා වේගයෙන් දිවයන ක්ෂීරපායී වර්ගයකි. Leporidae කුලයේ Lepus ඝණයට අයත්ය.සුදු හා දුඹුරු වර්ණ වලින් යුතුවේ.ශාක භක්ෂක වේ.
රට හාවුන්ගෙන් වෙනස්වන ලක්ෂණ
| ලක්ෂණය | හාවා | රට හාවා |
|---|---|---|
| වාසස්ථානය | පඳුරු තුල | ගුල් තුල |
| නවජන්ම අවධිය | තනිව ජීවත්විය හැක | දුර්වලය |
| වේගය | වේගයෙන් දිවයා හැක | - |
| ගෘහාශ්‍රිත කරණය | ගෘහාශ්‍රිත වීශේෂ නැත | ඇත |
ආශ්රිත ලිපි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හාවෝ පිළිබඳ තොරතුරු, හාවෝ යනු කුමක්ද? හාවෝ යනු කුමක් දර්ශනය කරන්නේ?