හැල කිඹුලා

හැල කිඹුලා
පකිස්තානයෙහි ජාතික උරගයා වන්නේ හැල කිඹුලාය.

අවදානමට ලක් වූ  (IUCN 3.1)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
Phylum: කෝඩේටා
වර්ගය: රෙප්ටිලියා
ගෝත්‍රය: ක්‍රොකඩිලියා
කුලය: ක්‍රොකඩිලිඩෙ
උපකුලය: ක්‍රොකඩිලිඩෙ
ගණය: 'ක්‍රොකඩිලස්'
විශේෂය: ''ක්‍රො. පලූස්ට්‍රිස්''
ද්වීපද නාමය
ක්‍රොකඩිලස් පලූස්ට්‍රිස්
Lesson, 1831
ක්‍රොකඩිලස් පලූස්ට්‍රිස් ගේ ව්‍යාප්තිය

හැල කිඹුලා (ක්‍රොකඩිලස් පලූස්ට්‍රිස් = "හැලෙහි" කිඹුලා), ඉන්දියානු අර්ධද්වීපයෙහි සහ පකිස්තානය වැනි අවට රටවල් පුරා දක්නට ලැබෙන අතර, පකිස්තානයෙහි සින්දු කිඹුලා ලෙසින්ද හැඳින්වෙන මෙම හැල කිඹුලා, පකිස්තානයෙහි ජාතික උරගයා වෙයි.

  1. Crocodylus palustris IUCN Red List of Threatened Species (1996) Listed as Vulnerable (VU A1a, C2a v2.3)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හැල කිඹුලා පිළිබඳ තොරතුරු, හැල කිඹුලා යනු කුමක්ද? හැල කිඹුලා යනු කුමක් දර්ශනය කරන්නේ?