පෙරදී දෙගල්බොඩ කෝරළේ ලෙස තිබූ හිරියාල හත්පත්තුව හත්කෝරළේට අයත් හත්පතුත්වකි.
අයත් කෝරළ
- දිවිගංදහය කෝරළේ
- නැකවෑගම්පහේ කෝරළේ
- ඉහල ඕතොට කෝරළේ
- තිත්තවැලිගංදහයෙ කෝරළේ
- මහගල්බොඩ එගොඩ කෝරළේ
- හැත්තෑහයේ කෝරළේ
- ඉහල විසිදෙක : ඉහලවිසිදෙක කෝරළේ නැගෙනහිර සහ ඉහලවිසිදෙක කෝරළේ බටහිර
ආරම්භය
පෙරදී සිංහලේ පැවති දෙගල්බොඩ කෝරළේ හිරියාල හත්පත්තුව නම ඉංග්‍රීසි යටත් විජිත පාලකයන් විසින් හිරියාල හත්පත්තුව නමින් හත්පත්තුවක් බවට උසස් කර කෝරළ වරට බෙදන ලදී.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හිරියාල හත්පත්තුව පිළිබඳ තොරතුරු, හිරියාල හත්පත්තුව යනු කුමක්ද? හිරියාල හත්පත්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?