හේවාවිතාරණ මහා විද්‍යාලය

හේවාවිතාරණ මහා විද්‍යාලය යනු ශ්‍රී ලංකාවෙහි රාජගිරිය ප්‍රදේශයෙහි තිබෙන මිශ්‍ර පාසලකි. හේවාවිතාරණ මහා විද්‍යාලය සතුව අංශ දෙකක් තිබේ එනම්, ප්‍රාථමික අංශය (1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා) සහ ද්විතීය අංශය (6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා) වශයෙනි.

හේවාවිතාරණ මහා විද්‍යාලය
ස්ථානය

ඛණ්ඩාංක6°54′41″N 79°53′35″E / 6.91139°N 79.89306°E / 6.91139; 79.89306
තොරතුරු
වර්ගයරජයේ පාසලකි
ආදර්ශ පාඨය[අවවාදයට වඩා ආදර්ශය උතුම්] Error: {{Lang}}: text has italic markup (help)
ශ්‍රේණි1–13
සිසුන් ගණන2000 ට අධික
වර්ණ(ය)නිල් සහ රත්රන්
        
වෙබ් අඩවියhttp://www.hewavitharanamv.tk

ඉතිහාසය

හේවාවිතාරණ මහා විද්‍යාලය අනගාරික ධර්මපාලතුමා විසින් ආරම්භ කරන ලදී.

පාසල් ගීය

සැරදේ අප විදුහල් මාතා
සිරිලක් මව් තුරුලේ ..... ආ....
ශාන්ති සාදා දී සැමදා

හේවාවිතාරණ විදුහල් මාතා
වේ අපගේ ජිවය සැමදා
ශාස්ත්‍ර කලා විද්‍යා නිති වඩවා
කිර්ති සදා සැරදේ සැරදේ

සැරදේ අප....

දෙස බස රැස අප හද වැඩු මාතා
සනසමු එක්සත් වී සැවොමා
කිතු ගොස පතුරා යහගුණ වඩවා
කිර්ති සදා සැරදේ සැරදේ

සැරදේ අප....

දම්පල් හිමි නාමය රැකදේවා
අප හද ශක්තිය පා බැති පා
ගාමිණි පැරකුම් වැනි විරුවන් ලැබ
කිර්ති සදා සැරදේ සැරදේ

සැරදේ අප විදුහල් මාතා....

හේවාවිතාරණ මහා විද්‍යාලය අද

හේවාවිතාරණ මහා විද්‍යාලයෙහි අද වන විට සිසුන් 2000 කට අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබන අතර එක් විදුහල්පතිවරයෙක්ද , උප විදුහල්පතිවරු දෙදෙනෙක්ද සිටියි.

විදුහල්පතිවරු

  වකවානුව නම
1st 19XX – 19XX විදුහල්පතිගේ නම

විද්‍යාලයීය නිවාස

විද්‍යාලයීය නිවාස' නම් සහ වර්ණයන්:

  • තේඡ : Blue     
  • සූර : Red     
  • ධිර : Yellow     
  • වීර : Green     

ප්‍රාථමික අංශය

ප්‍රාථමික අංශයේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ.

ක්‍රීඩා

  • මලල ක්‍රීඩා
  • ක්‍රිකට්
  • වොලිබෝල්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හේවාවිතාරණ මහා විද්‍යාලය පිළිබඳ තොරතුරු, හේවාවිතාරණ මහා විද්‍යාලය යනු කුමක්ද? හේවාවිතාරණ මහා විද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?