හොයිසල අධිරාජ්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ 10වන සහ 14වන සියවස් අතර කාලයේ වර්තමාන ඉන්දියාවේ කර්ණාටකයට අයත් භූමියෙන් වැඩි ප්‍රමාණයක පාලනය ගෙනගිය කන්නඩිග පාලන සමයයකි. හොයිසලයන්ගේ අගනගරය මුල්කාලීනව බේලූර් හි පිහිටා තිබූ අතර, පසුව එය හළේබීඩු වෙත ගෙනයන ලදී.
හොයිසල අධිරාජ්‍යය | |||||||
|---|---|---|---|---|---|---|---|
| 1187–1343 | |||||||
හොයිසල අධිරාජ්‍යයේ ව්‍යාප්තිය, ක්‍රි.ව. 1200 පමණ. | |||||||
| තත්ත්වය | අධිරාජ්‍යය (1187 තෙක් බටහිර චාලුක්‍ය අධිරාජ්‍යය යටතේ) | ||||||
| අගනුවර | හළේබීඩු බේලූර් | ||||||
| පොදු භාෂා(ව) | කන්නඩ, සංස්කෘත | ||||||
| ආගම | හින්දු ආගම, ජෛන ආගම | ||||||
| රජය | රාජාණ්ඩුව | ||||||
| රජ | |||||||
• 1026–1047 | නෘප කාම II | ||||||
• 1292–1343 | වීර බල්ලල III | ||||||
| ඉතිහාසය | |||||||
• ආදිතම හොයිසල වාර්තා | 950 | ||||||
• Established | 1187 | ||||||
• අහෝසි කළේ | 1343 | ||||||
| |||||||
| හොයිසල රජවරු (1026–1343) | |
| නෘප කාම II | (1026–1047) |
| විනයාදිත්‍ය | (1047–1098) |
| එරෙයංග | (1098–1102) |
| වීර බල්ලල I | (1102–1108) |
| විෂ්ණුවර්ධන | (1108–1152) |
| නරසිංහ I | (1152–1173) |
| වීර බල්ලල II | (1173–1220) |
| වීර නරසිංහ II | (1220–1235) |
| වීර සෝමේශ්වර | (1235–1263) |
| නරසිංහ III | (1263–1292) |
| වීර බල්ලල III | (1292–1343) |
| හරිහර රාය (විජයනගර අධිරාජ්‍යය) | (1342–1355) |
හොයිසල පාලකයෝ බටහිර ඝාට්ස් හි මලේනාඩු නම් උස්බිම් ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් වූහ. 12වන සියවසේ දී බටහිර චාලුක්‍ය අධිරාජ්‍යය සහ කල්‍යාණි කලචුරීන් අතර ඇති වූ යුධ අරගලවලින් වාසිය ලද මොවුහු වර්තමානයේ කර්ණාටකය සහ තමිල් නාඩුවේ කාවේරි ඩෙල්ටාවට උතුරින් වූ සශ්‍රීක බිම් ඈඳාගත්හ. 13වන සියවස වන විට, කර්ණාටක භූමියේ වැඩි ප්‍රමාණයක්, තමිල් නාඩුවේ සුළු ප්‍රදේශයක් සහ ඩෙකාන් සානුවේ බටහිර ආන්ධ්‍ර ප්‍රදේශ් සහ තෙලංගානාවේ ඇතැම් ප්‍රදේශ මොවුන්ගේ පාලනය යටතේ පැවතිණි.
මේවාත් බලන්න
- ඉන්දියාවේ ඉතිහාසය
- දකුණු ඉන්දියාවේ ඉතිහාසය
- බේලූර්
- හළේබීඩු
සටහන්
- Schwartzberg, Joseph E. (1978). A Historical atlas of South Asia. Chicago: University of Chicago Press. p. 147, map XIV.3 (a). ISBN 0226742210.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හොයිසල අධිරාජ්‍යය පිළිබඳ තොරතුරු, හොයිසල අධිරාජ්‍යය යනු කුමක්ද? හොයිසල අධිරාජ්‍යය යනු කුමක් දර්ශනය කරන්නේ?