හොරස් බර්ඩ් (පාරාවෝ)

හොරස් බර්ඩ් හෙවත් හොරස්-බා, යනු ඊජිප්තුවේ පළමු සහ දෙවන රාජවංශ අතර කාලයෙහි ඇතැම්විට ඉතා කෙටි කාලයක් රාජ්‍ය පාලනය කරන්නට ඇතැයි සැලකෙන පාරාවෝවරයකුගේ සෙරෙඛ්-නාමයයි.

හොරස් බර්ඩ් (පාරාවෝ) රූපාක්ෂර වලින්
රාජ්‍ය සමය: නොදනියි
පූර්වප්‍රාප්තිකයා: ස්නෙෆෙර්කා
අනුප්‍රාප්‍තිකයා: රනෙබ්
Hor-?
සෙරෙඛ්-නාමය
"හොරස්-බර්ඩ්" ගේ හොරස් නාමය සකාරා හි ජෝසර්ගේ පිරමීඩ සංකිර්ණයේ තිබී හමුවූ P.D.IV n.108 කැබැල්ලෙහි නිරූපිත අයුරු.

ආශ්‍රේයයන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හොරස් බර්ඩ් (පාරාවෝ) පිළිබඳ තොරතුරු, හොරස් බර්ඩ් (පාරාවෝ) යනු කුමක්ද? හොරස් බර්ඩ් (පාරාවෝ) යනු කුමක් දර්ශනය කරන්නේ?