ෆ්‍රැන්ක්ලින් පියර්ස්

ෆ්‍රැන්ක්ලින් පියර්ස් (නොවැම්බර් 23, 1804 – ඔක්තොම්බර් 8, 1869) යනු එක්සත් ජනපදයෙහි 14වන ජනාධිපතිවරයා (1853–1857) වූ අතර, අහෝසිතාවාද ව්‍යාපාරය යනු දේශයෙහි සමගියට මූලික තර්ජනයක් යැයි සැලකූ උතුරු ප්‍රදේශ වැසි ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ෆ්‍රැන්ක්ලින් පියර්ස් පිළිබඳ තොරතුරු, ෆ්‍රැන්ක්ලින් පියර්ස් යනු කුමක්ද? ෆ්‍රැන්ක්ලින් පියර්ස් යනු කුමක් දර්ශනය කරන්නේ?