ෆ්‍රෙඩ්රික් නෝර්ත්, ගිල්ෆර්ඩ්හී පස්වන අර්ල්වරයා

1817 වසර දක්වා ගරු ෆ්‍රෙඩ්රික් නෝර්ත් ලෙසින් හැඳින්වුනු, ෆ්‍රෙඩ්රික් නෝර්ත්, ගිල්ෆර්ඩ්හී පස්වන අර්ල්වරයා (7 පෙබරවාරි 1766 – 14 ඔක්තොම්බර් 1827) යනු බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙක් සහ යටත්විජිත පරිපාලකයෙක් විය.

අතිගරු
ගිල්ෆර්ඩ්හී අර්ල්වරයා
බ්‍රිතාන්‍ය ලංකාවෙහි පළමුවන ආණ්ඩුකාරවරයා
තනතුර දරමින්
12 ඔක්තොම්බර් 1798 – 19 ජූලි 1805
රාජ්‍ය නායකයාතුන්වන ජෝර්ජ්
පූර්වප්‍රාප්තිකයා රොබට් ඇන්ඩෲස්
( බ්‍රිතාන්‍ය ලංකාවෙහි රෙසිඩන්ට්වරයා සහ පරිපාලකවරයා ලෙසින්)
අනුප්‍රාප්තිකයාතෝමස් මේට්ලන්ඩ්
පුද්ගලික තොරතුරු
උපත7 පෙබරවාරි 1766(1766-02-07)
විපත14 ඔක්තොම්බර් 1827(1827-10-14) (වයස 61)
සබඳතාෆ්‍රෙඩ්රික් නෝර්ත්, ගිල්ෆර්ඩ්හී දෙවන අර්ල්වරයා (පියා)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ෆ්‍රෙඩ්රික් නෝර්ත්, ගිල්ෆර්ඩ්හී පස්වන අර්ල්වරයා පිළිබඳ තොරතුරු, ෆ්‍රෙඩ්රික් නෝර්ත්, ගිල්ෆර්ඩ්හී පස්වන අර්ල්වරයා යනු කුමක්ද? ෆ්‍රෙඩ්රික් නෝර්ත්, ගිල්ෆර්ඩ්හී පස්වන අර්ල්වරයා යනු කුමක් දර්ශනය කරන්නේ?