ෆැන්ටසි යනු ඉන්ද්‍රජාල සහ වෙනත් අද්භූත (ස්වාභාවික නොවන) සංසිද්ධීන්, කතාවස්තුවට, තේමාවට සහ කතා පසුබිමට බහුලව යොදාගන්නා ප්‍රබන්ධ නිර්මාණ ප්‍රභේදයක් හෙවත් ගණයකි. එම ගණයේ ප්‍රමුඛ නිර්මාණ සඳහා උදාහරණ ලෙස ලෝඩ් ඔෆ් ද රින්ග්ස්, හැරී පොටර් සහ ගේම් ඔෆ් ත්‍රෝන්ස් සැලකිය හැක.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ෆැන්ටසි පිළිබඳ තොරතුරු, ෆැන්ටසි යනු කුමක්ද? ෆැන්ටසි යනු කුමක් දර්ශනය කරන්නේ?