ෆෙස්ටස් පෙරේරා

මයිකල් ෆෙස්ටස් වෙන්ස්ලස් පෙරේරා (1931 - 2013) ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. 1965 6 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙන්නප්පුව නියෝජනය කරමින් ඔහු ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය. පසුව පැවති 1970 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහු නැවත තේරී පත් වීමට අපොහොසත් වූ නමුත් 1977 දී 8 වන පාර්ලිමේන්තු මැතිවරණයෙන් සාර්ථක විය 9 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාශය වෙනුවට පුත්තලම බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය පිහිටුවන ලදී. පෙරේරා 1989 සිට දක්වා මැතිවරණ කොට්ඨාශයේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය

Festus Perera
පාර්ලිමේන්තු මන්ත්‍රී
Wennappuwa සඳහා
තනතුර දරමින්
1965–1970
තනතුර දරමින්
1977–1989
පාර්ලිමේන්තු මන්ත්‍රී
Puttalam සඳහා
තනතුර දරමින්
1989–2001
පුද්ගලික තොරතුරු
උපත
Michael Festus Wenceslaus Perera

29 සැප්තැම්බර් 1931(1931-09-29)
විපත12 January 2013(2013-01-12) (aged 81)
ජාතිකත්වයSri Lankan
දේශපාලන පක්ෂයUnited National Party
කලත්‍රයාLarine Perera
ළමයිNiroshan Perera

පෞද්ගලික ජීවිතය

පෙරේරා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලැරීන් පෙරේරා සමඟ විවාහ වූ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරාගේ පියාද වේ. පෙරේරා 2013 ජනවාරි 12 වන දින වයස අවුරුදු 81 දී මිය ගියේය

යොමු කිරීම්

  1. "1977 Parliamentary Elections Results" (PDF). Official Website, Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 16 July 2018.
  2. "Former Minister Festus Perera passes away". Adaderana. 13 January 2013. සම්ප්‍රවේශය 21 July 2018.
  3. "Festus Perera dead". The Island. 13 January 2013. සම්ප්‍රවේශය 21 July 2018.
  4. "Festus Perera dead". The Island. 13 January 2013. සම්ප්‍රවේශය 21 July 2018.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ෆෙස්ටස් පෙරේරා පිළිබඳ තොරතුරු, ෆෙස්ටස් පෙරේරා යනු කුමක්ද? ෆෙස්ටස් පෙරේරා යනු කුමක් දර්ශනය කරන්නේ?