අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ආසියාන් /iconˈɑːsi.ɑːn/ AH-see-ahn, විරල ලෙසින් /ˈɑːzi.ɑːn/ AH-zee-ahn) යනු අග්නිදිග ආසියාවේ රටවල් දහයකින් සමන්විත, භූ-දේශපාලනීය සහ ආර්ථික සංවිධානයක් වන අතර එය 1967 අගෝස්තු 8 දිනදී ඇරඹුනේ ඉන්දුනීසියාව, මලයාසියාව, පිලිපීනය, සිංගප්පූරුව සහ තායිලන්තය විසිනි. මූලස්ථානය -: ඉන්දුනීසියාවේ ජකර්තා නුවර
පරමාර්ථ -:. •සහයෝගීතාව මත ඒකාබද්ධ ආර්ථික ක්‍රමයක් සාමාජික රටවල ක්‍රියාත්මක කිරිම . •අන්යෝනය සහයෝගිතාව මත සහයෝගයෙන් පර්‍යෙෂණාත්මක අංශ දියුණු කිරීම . • කෘෂිකාර්මික සහ කාර්මික ක්ෂෙත්‍රයේ දී වඩාත් සඵලතාව සදහා එක්සත් වීම. • සාමාජික රටවල වෙළඳ කටයුතු දියුණු කර ගන්නා අතරම ජාත්‍යන්තර වාණිජ කටයුතුවල දී ඇති ප්‍රශ්න හැදැරීමේ මාර්ග දියුණු කිරීම . •සාමාජික රටවල ජනජීවිතය උසස් කිරීම හා සන්නිවේදන මාර්ග දියුණු කිරීම .
ආශ්‍රිත
- "Overview". ASEAN. 26 January 2009 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 January 2009.
- VOA.gov, Search Voice of America
- "NLS/BPH: Other Writings, The ABC Book, A Pronunciation Guide". 8 May 2006. 12 January 2009 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 January 2009.
- Asean.org සංරක්ෂණය කළ පිටපත 2012-03-02 at the Wayback Machine, ASEAN-10: Meeting the Challenges, by Termsak Chalermpalanupap, Asean.org, ASEAN Secretariat official website. Retrieved 27 June 2008.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය පිළිබඳ තොරතුරු, අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය යනු කුමක්ද? අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය යනු කුමක් දර්ශනය කරන්නේ?