මහාචාර්ය අතුල සුමතිපාල (ඉංග්‍රීසි: Athula Sumathipala) MRCP, MD යනු එංගලන්තය කීල් විශ්වවිද්‍යාලයට සම්බන්ධිතව මනෝ වෛද්‍යවේදය පිළිබඳ කටයුතු කරන ශ්‍රී ලංකාවේ උපත ලද මහාචාර්යයවරයෙකි / විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකි.
අතුල සුමතිපාල Athula Sumathipala | |
|---|---|
| උපත | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ කොළඹ විශ්වවිද්‍යාලය ලන්ඩන් විශ්ව විද්‍යාලය |
| වෘත්තිය | විශේෂඥ මනෝ වෛද්‍ය |
| සංගණ්‍ය වන්නේ | මනෝ වෛද්‍යවේදය |
| Title | මහාචාර්ය |
මහාචාර්ය අතුල කොළඹ විශ්වවිද්‍යාලය සහ ලන්ඩන් විශ්ව විද්‍යාලයහි උපාධිධරයෙකි.
මහාචාර්ය අතුල හිටපු පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙහි අධ්‍යක්ෂද හිටපු ශ‍්‍රී ලංකා නිවුන් ලේඛනාගාරයේ අධ්‍යක්ෂද වෙයි. ඔහු රෝහණ විජේවීරයන්ගේ වෛද්‍යවරයාද විය.
අතුල සුමතිපාල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
- අතුල සුමතිපාලයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්
- ජාන පර්යේෂණ සඳහා අපේම රසායනාගාරයක් සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine
- නිවුන් සංස්කෘතික තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූවන්ට පුහුණු වැඩමුළුවක්
- කාය රූපීරෝග ලක්ෂණ පිළිබඳ සම්මන්ත‍්‍රණයක්
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන්
- ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අතුල සුමතිපාල පිළිබඳ තොරතුරු, අතුල සුමතිපාල යනු කුමක්ද? අතුල සුමතිපාල යනු කුමක් දර්ශනය කරන්නේ?