අනුර එළියපුර

ආචාර්ය අනුර එළියපුර (ඉංග්‍රීසි: Anura Eliyapura) යනු ශ්‍රී ලාංකික ව්‍යාපාරික හිටපු සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රාජා ජුවලර්ස් බම්බලපිටිය, හිමිකරු අමින්රා ජුවලර්ස් ගල්කිස්ස ද වෙයි.

අනුර එළියපුර
උපතFebruary 4th
මරණය9 අගෝස්තු 2020
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියChairman
සේවායෝජකයාAminra Jewellers
සංගණ්‍ය වන්නේසභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රාජා ජුවලර්ස් බම්බලපිටිය
TitleDeshamanya, Dharmaprasada, Lanka puthra, Deshabandu, Acharya (phD)
දරුවන්3
වෙබ් අඩවියhttps://www.aminra.com/about-us/

ඔහු ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනයේ ප්‍රධාන විධායක ද, ධර්ම මහා මාත්‍රා සංවිධානය නිර්මාතෘ ද වෙයි.

මුල් අවධිය

අනුර එළියපුර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකුකි.

ආශ්‍රිත

  • රන් ලොව රජ ගමනක් ආ හැටි කියන රාජා ජුවලර්ස් සභාපති අතුල එළියපුර
  • හැරිස් විජයසිංහයන්ගේ Bridal Elegance
  • ක්‍රිකට් ක්‍රීඩක දිල්ෂාන් සුපිරි වැඩක,වව්නියාවේ පන්සලක චෛත්‍යක් හදයි සංරක්ෂණය කළ පිටපත 2019-08-31 at the Wayback Machine
  • තිලකරත්න දිල්ෂාන් පොහොට්ටුවෙන් මහ මැතිවරණයට..! සංරක්ෂණය කළ පිටපත 2021-02-06 at the Wayback Machine
  • Aminra Presents A New Collection Of Jewellery සංරක්ෂණය කළ පිටපත 2021-02-06 at the Wayback Machine
  • Gold smuggling active through Sri Lanka? -Video Interview
  • NDB principal sponsor of APEA
  • Raja Jewellers on Facebook
  • About Aminra Collections සංරක්ෂණය කළ පිටපත 2021-07-28 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අනුර එළියපුර පිළිබඳ තොරතුරු, අනුර එළියපුර යනු කුමක්ද? අනුර එළියපුර යනු කුමක් දර්ශනය කරන්නේ?