අනුර සී. පෙරේරා (ඉංග්‍රීසි: Anura C. Perera) (තවද: අනුර චන්ද්‍ර පෙරේරා) යනු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ විද්‍යා ලේඛක සහ තාරකා විද්‍යාඥයෙකි.
අනුර සී. පෙරේරා | |
|---|---|
| උපත | 1947 ජුනි 18 |
| අනෙකුත් නම් | අනුර චන්ද්‍ර පෙරේරා |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | ප්‍රසිද්ධ විද්‍යා ලේඛක සහ තාරකා විද්‍යාඥ |
ජීවන සටහන්
කොළඹහි උපත ලද, අනුරගේ පියා ෆ්‍රෙඩ්රික් ඇලෙක්සැන්ඩර් පෙරේරා හා මව දෝන චාලට් බෙනරගම නම් වූහ.
අනුර චන්ද්‍ර පෙරේරා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ශ්‍රී ලංකාවේ මුල්ම විද්‍යා සඟරාව වුණ විදුමිණ පුවත්පතේ උප කතුවරයෙකු ලෙසද අනුර සේවය කලේය.
1971 දී අනුරට විද්‍යා සාහිත්‍ය සම්මානය සූර්යා සහ ග්‍රහයෝ කියන කෘතියට හිමි විය.
ඔහු බොහෝ කලක් ඇමරිකාවේ වාසය කර ඇත.
ආශ්‍රිත
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ලේඛකකයින් හා කවියන්
- මාව වෙනස් කළේ සූර්යග්‍රහණයක් තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා සංරක්ෂණය කළ පිටපත 2014-09-11 at the Wayback Machine
- රාජ්‍ය සම්මාන දිනූ විද්‍යා ලේඛක අනුර සී. පෙරේරා ගෙන් අලුත් විද්‍යා පොත් දෙකක්[permanent dead link]
- ලොව වටා පින්කම් මාලාවක් සංරක්ෂණය කළ පිටපත 2014-02-11 at the Wayback Machine
- ලොව වටා පින්කම් මාලාවක් බෙල්ලන්විල රජමහා විහාරයේ දී ඇරැඹේ සංරක්ෂණය කළ පිටපත 2014-05-15 at the Wayback Machine
- New age traffic solution: Think vertical!
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අනුර සී. පෙරේරා පිළිබඳ තොරතුරු, අනුර සී. පෙරේරා යනු කුමක්ද? අනුර සී. පෙරේරා යනු කුමක් දර්ශනය කරන්නේ?