අමුණ යනු කෙත්වලට හෝ වැවකට දිය හරවා යැවීම සඳහා ගලායන ජල මාර්ග හරස්කර බඳින උසින් අඩු වේලි වර්ගයකි. ජල මාර්ගයේ ජලය අධික අවස්ථාවලදී අමුණට උඩින් වතුර කලා යයි. විශේෂයෙන් වී ගොවිතැනේදී අමුණකින් ලැබෙන සේවය අතිමහත්ය. ජලාශයකදී මෙන් විශාල ජල සංචිතයක් රඳවාගැනීම අමුණකින් සිදු නොකෙරේ.
ශ්රී ලංකාවේ ඇති විශාල අමුණු
- රිදීබැඳිඇල අමුණ - පැරණි (දැදුරු ඹය හරස්කර), මහසෙන් රජ
- රිදීබැඳිඇල අමුණ - නව (දැදුරු ඹය හරස්කර),
- මිණිපේ අමුණ - IIවන අග්බො රජ
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අමුණු පිළිබඳ තොරතුරු, අමුණු යනු කුමක්ද? අමුණු යනු කුමක් දර්ශනය කරන්නේ?