අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ යනු, පෘතුගීසි ලංකාවේ 5වන කැප්ටන්-මේජර්වරයා විය. 1555 වසරෙහිදී ලසෙයාර්ඩ තනතුර ලද්දේ පෘතුගාලයේ සෙබැස්තියන් රජ යටතේ වන අතර, 1559 දක්වා ඔහු කැප්ටන්-මේජර් තනතුර හෙබවීය. මොහු 1562 සීතාවක පාලක සීතාවක 1 රාජසිංහ රජු සමග පැවති මුල්ලෙරියා සටනේදි මොහු ඇතුලු මොහුගෙ පෘතුගීසි සේනා සමූල ඝාතනය වූහ ජෝර්ජි ඩි මෙනේසිස් බරෝචි විය.
අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ | |
|---|---|
| පෘතුගීසි ලංකාවේ 5වන කැප්ටන්-මේජර්වරයා | |
| තනතුර දරමින් 1555–1559 | |
| රාජ්‍ය නායකයා | පෘතුගාලයේ තෙවන ජෝන් රජ පෘතුගාලයේ සෙබැස්තියන් රජ |
| පූර්වප්‍රාප්තිකයා | ෆෙරනෝ කරවාල්හෝ |
| අනුප්‍රාප්තිකයා | ජෝර්ජි ඩි මෙනේසිස් බරෝචි |
ආශ්රිත
- කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
| රජයේ නිලයන් | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා ෆෙරනෝ කරවාල්හෝ | පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා 1555-1559 | අනුප්‍රාප්තිකයා ජෝර්ජි ඩි මෙනේසිස් බරෝචි |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ පිළිබඳ තොරතුරු, අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ යනු කුමක්ද? අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ යනු කුමක් දර්ශනය කරන්නේ?