පහත දැක්වෙන්නේ, පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරුන් ලැයිස්තුවකි. පෘතුගීසින් කෝට්ටේ රාජධානිය වෙත පැමිණියේ 1505 වසරෙහිදීය. 1551 වසර වන විට, වර්තමාන ශ්‍රී ලංකා දිවයිනෙහි එකල පිහිටි ලංකාව යන නම් ලත් පෘතුගීසී අධිවාසිත ප්‍රදේශයක් පාලනය කිරීමට ඔවුහූ කැප්ටන්-මේජර්වරු පත් කළහ. එම කාලයේදී,1594 දක්වා බොහෝ කැප්ටන්-මේජර්වරු සේවය කළහ. 1518 වසරෙහිදී කැප්ටන්-මේජර් තනතුරට පූර්වප්‍රාප්තික වූයේ කැප්ටන් තනතුර විය. 1594 වසරෙහිදී, කැප්ටන්-මේජර් තනතුරට අනුප්‍රාප්තික වශයෙන් ආණ්ඩුකාර තනතුර පිහිටුවන ලදි.
කැප්ටන්-මේජර්වරුන්ගේ ලැයිස්තුව
| ආලේඛ්‍ය චිත්‍රය | නම | උපත | මරණය | මෙදින සිට කැප්ටන්-මේජර්වරයා | මෙදින දක්වා කැප්ටන්-මේජර්වරයා | රජ |
|---|---|---|---|---|---|---|
| ජුවම් හෙන්රික්සෙ | - | - | 1551 | 1552 | තෙවන ජෝන් රජ | |
| ජියෝගො ඩි මේලො කූචීනො (පළමුවන වාරය) | - | - | 1552 | 1552 | තෙවන ජෝන් රජ | |
| ඩුවාර්ච ඩි ඒස | 1480 | 15?? | 1552 | 1553 | තෙවන ජෝන් රජ | |
| ෆෙරනෝ කරවාල්හෝ | - | - | 1553 | 1555 | තෙවන ජෝන් රජ | |
| අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ | - | - | 1555 | 1559 | තෙවන ජෝන් රජ සෙබැස්තියන් රජ | |
| ජෝර්ජි ඩි මෙනේසිස් බරෝචි | - | - | 1559 | 1560 | සෙබැස්තියන් රජ | |
| බල්තසාර් ගේදිස් ඩි සෝස | - | - | 1560 | 1564 | සෙබැස්තියන් රජ | |
| පේද්‍රෝ ඩි අතායිජ් ඉන්ෆෙර්නෝ | - | - | 1564 | 1565 | සෙබැස්තියන් රජ | |
| ජියෝගො ඩි මේලො | - | - | 1565 | 1568 | සෙබැස්තියන් රජ | |
| ෆර්නැන්ඩො ඩි මොන්රොයි | - | - | 1568 | 1570 | සෙබැස්තියන් රජ | |
| ජියෝගො ඩි මේලො කූචීනො (2වන වාරය) | - | - | 1570 | 1572 | සෙබැස්තියන් රජ | |
| අන්තෝනියො ඩි නොරොඤ්ඤා | - | - | 1572 | 1575 | සෙබැස්තියන් රජ | |
| ෆර්නැන්ඩො ඩි අල්බුකේහකී | - | - | 1575 | 1578 | සෙබැස්තියන් රජ | |
| මනුවෙල් ඩි සෝස කූචීනො | 1540 | 1591 | 1578 | 1583 | සෙබැස්තියන් රජ හෙන්රි රජ පළමුවන ෆිලිපේ රජ | |
| ජුවම් ඩි කොහයියා ඩි බ්‍රීතො | - | - | 1583 | 1590 | පළමුවන ෆිලිපේ රජ | |
| සිමවො ඩි බ්‍රීතො | - | - | 1590 | 1591 | පළමුවන ෆිලිපේ රජ | |
| පේද්‍රෝ ඒමෙම් පෙරෙයිරා | - | - | 1591 | 1594 | පළමුවන ෆිලිපේ රජ |
මෙයද බලන්න
- ශ්‍රී ලංකාවේ රජවරුන්ගේ ලැයිස්තුව
- ලංකාවේ පෘතුගීසි කැප්ටන්වරුන්ගේ ලැයිස්තුව
- ලංකාවේ පෘතුගීසි ආණ්ඩුකාරවරුන්ගේ ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ ඉතිහාසය
ආශ්‍රිත
- ලිස්ට් ඔෆ් හෙඩ්ස් ඔෆ් ස්ටේට් ඔෆ් ශ්‍රී ලංකා
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරුන්ගේ ලැයිස්තුව පිළිබඳ තොරතුරු, පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරුන්ගේ ලැයිස්තුව යනු කුමක්ද? පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරුන්ගේ ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?