ෆර්නැන්ඩො ඩි අල්බුකේහකී යනු, පෘතුගීසි ලංකාවේ 13වන කැප්ටන්-මේජර්වරයා විය. පෘතුගාලයේ සෙබැස්තියන් රජ විසින් 1575 වසරෙහිදී පත් අල්බුකේහකී තරනු ලැබිණි. 1578 වසර වන තුරු ඔහු කැප්ටන්-මේජර් තනතුර හෙබවූ අතර ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ මනුවෙල් ඩි සෝස කූචීනො විය.
ෆර්නැන්ඩො ඩි අල්බුකේහකී | |
|---|---|
| පෘතුගීසි ලංකාවේ 13වන කැප්ටන්-මේජර්වරයා | |
| තනතුර දරමින් 1575–1578 | |
| රාජ්‍ය නායකයා | පෘතුගාලයේ සෙබැස්තියන් රජ |
| පූර්වප්‍රාප්තිකයා | අන්තෝනියො ඩි නොරොඤ්ඤා |
| අනුප්‍රාප්තිකයා | මනුවෙල් ඩි සෝස කූචීනො |
ආශ්රිත
- කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
| රජයේ නිලයන් | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා අන්තෝනියො ඩි නොරොඤ්ඤා | පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා 1575-1578 | අනුප්‍රාප්තිකයා මනුවෙල් ඩි සෝස කූචීනො |
්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ෆර්නැන්ඩො ඩි අල්බුකේහකී පිළිබඳ තොරතුරු, ෆර්නැන්ඩො ඩි අල්බුකේහකී යනු කුමක්ද? ෆර්නැන්ඩො ඩි අල්බුකේහකී යනු කුමක් දර්ශනය කරන්නේ?