අන්තෝනියො ඩි නොරොඤ්ඤා යනු, පෘතුගීසි ලංකාවේ 12වන කැප්ටන්-මේජර්වරයා විය. 1572 වසරෙහිදී පෘතුගාලයේ සෙබැස්තියන් රජ විසින් නොරොඤ්ඤා පත් කරන ලදි ; 1575 වන තුරු ඔහු කැප්ටන්-මේජර් තනතුර හෙබවීය.
අන්තෝනියො ඩි නොරොඤ්ඤා | |
|---|---|
| පෘතුගීසි ඉන්දියාවේ 25වන උපරාජවරයා | |
| තනතුර දරමින් 3 සැප්තැම්බර් 1564 – සැප්තැම්බර් 1568 | |
| රාජ්‍ය නායකයා | පෘතුගාලයේ පළමුවන සෙබැස්තියන් රජ |
| පූර්වප්‍රාප්තිකයා | ජුවම් ඩි මෙන්ඩෝසා |
| අනුප්‍රාප්තිකයා | ලුවීස් ඩි අතයිජ් |
| පෘතුගීසි ලංකාවේ 12වන කැප්ටන්-මේජර්වරයා | |
| තනතුර දරමින් 1572–1575 | |
| රාජ්‍ය නායකයා | පෘතුගාලයේ සෙබැස්තියන් රජ |
| පූර්වප්‍රාප්තිකයා | ජියෝගො ඩි මේලො කූචීනො |
| අනුප්‍රාප්තිකයා | ෆර්නැන්ඩො ඩි අල්බුකේහකී |
ආශ්රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අන්තෝනියො ඩි නොරොඤ්ඤා පිළිබඳ තොරතුරු, අන්තෝනියො ඩි නොරොඤ්ඤා යනු කුමක්ද? අන්තෝනියො ඩි නොරොඤ්ඤා යනු කුමක් දර්ශනය කරන්නේ?