ජියෝගො ඩි මේලො යනු, පෘතුගීසි ලංකාවේ 9වන කැප්ටන්-මේජර්වරයා විය. පෘතුගාලයේ සෙබැස්තියන් රජ විසින් 1565 වසරෙහිදී පත් කරනු ලැබූ මේලො, 1568 වන තුරු කැප්ටන්-මේජර් තනතුර හෙබවීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ ෆර්නැන්ඩො ඩි මොන්රොයි විය.
ජියෝගො ඩි මේලො | |
|---|---|
| පෘතුගීසි ලංකාවේ 9වන කැප්ටන්-මේජර්වරයා | |
| තනතුර දරමින් 1565–1568 | |
| රාජ්‍ය නායකයා | පෘතුගාලයේ සෙබැස්තියන් රජ |
| පූර්වප්‍රාප්තිකයා | පේද්රෝ ඩි අතායිජ් ඉන්ෆෙර්නෝ |
| අනුප්‍රාප්තිකයා | ෆර්නැන්ඩො ඩි මොන්රොයි |
ආශ්‍රිත
- කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
| රජයේ නිලයන් | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා පේද්රෝ ඩි අතායිජ් ඉන්ෆෙර්නෝ | පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා 1565-1568 | අනුප්‍රාප්තිකයා ෆර්නැන්ඩො ඩි මොන්රොයි |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජියෝගො ඩි මේලො පිළිබඳ තොරතුරු, ජියෝගො ඩි මේලො යනු කුමක්ද? ජියෝගො ඩි මේලො යනු කුමක් දර්ශනය කරන්නේ?