පේද්‍රෝ ඩි අතායිජ් ඉන්ෆෙර්නෝ යනු, පෘතුගීසි ලංකාවේ 8වන කැප්ටන්-මේජර්වරයා විය. පෘතුගාලයේ සෙබැස්තියන් රජ විසින් 1564 වසරෙහිදී පත් කරන ලද ඉන්ෆෙර්නෝ, 1565 වසර වන තුරු කැප්ටන්-මේජර් තනතුර හොබවීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ ජියෝගො ඩි මේලො විය.
පේද්‍රෝ ඩි අතායිජ් ඉන්ෆෙර්නෝ | |
|---|---|
| පෘතුගීසි ලංකාවේ 8වන කැප්ටන්-මේජර්වරයා | |
| තනතුර දරමින් 1564–1565 | |
| රාජ්‍ය නායකයා | පෘතුගාලයේ සෙබැස්තියන් රජ |
| පූර්වප්‍රාප්තිකයා | බල්තසාර් ගේදිස් ඩි සෝස |
| අනුප්‍රාප්තිකයා | ජියෝගො ඩි මේලො |
ආශ්‍රිත
- කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
| රජයේ නිලයන් | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා බල්තසාර් ගේදිස් ඩි සෝස | පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා 1564-1565 | අනුප්‍රාප්තිකයා ජියෝගො ඩි මේලො |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පේද්‍රෝ ඩි අතායිජ් ඉන්ෆෙර්නෝ පිළිබඳ තොරතුරු, පේද්‍රෝ ඩි අතායිජ් ඉන්ෆෙර්නෝ යනු කුමක්ද? පේද්‍රෝ ඩි අතායිජ් ඉන්ෆෙර්නෝ යනු කුමක් දර්ශනය කරන්නේ?