අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ


අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ යනු, පෘතුගීසි ලංකාවේ 5වන කැප්ටන්-මේජර්වරයා විය. 1555 වසරෙහිදී ලසෙයාර්ඩ තනතුර ලද්දේ පෘතුගාලයේ සෙබැස්තියන් රජ යටතේ වන අතර, 1559 දක්වා ඔහු කැප්ටන්-මේජර් තනතුර හෙබවීය. මොහු 1562 සීතාවක පාලක සීතාවක 1 රාජසිංහ රජු සමග පැවති මුල්ලෙරියා සටනේදි මොහු ඇතුලු මොහුගෙ පෘතුගීසි සේනා සමූල ඝාතනය වූහ ජෝර්ජි ඩි මෙනේසිස් බරෝචි විය.

අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ
පෘතුගීසි ලංකාවේ 5වන කැප්ටන්-මේජර්වරයා
තනතුර දරමින්
1555–1559
රාජ්‍ය නායකයාපෘතුගාලයේ තෙවන ජෝන් රජ
පෘතුගාලයේ සෙබැස්තියන් රජ
පූර්වප්‍රාප්තිකයාෆෙරනෝ කරවාල්හෝ
අනුප්‍රාප්තිකයාජෝර්ජි ඩි මෙනේසිස් බරෝචි

ආශ්‍රිත

  1. කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
රජයේ නිලයන්
පූර්වප්‍රාප්තිකයා
ෆෙරනෝ කරවාල්හෝ
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා
1555-1559
අනුප්‍රාප්තිකයා 
ජෝර්ජි ඩි මෙනේසිස් බරෝචි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ පිළිබඳ තොරතුරු, අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ යනු කුමක්ද? අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ යනු කුමක් දර්ශනය කරන්නේ?