දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි ඈපා ලිතේ නිර්මාතෘවරයාය. වර්ෂ 1811 නොවැම්බර් 30 වනදා බෙන්තර වලල්ලාවිට කෝරලයේ වැයිහේනේ දී උපත ලබා ඇත.
දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි | |
|---|---|
| උපත | නොවැම්බර් 30, 1811 බෙන්තර වලල්ලාවිට කෝරලයේ වැයිහේන |
| ප්‍රසිද්ධව ඇත්තේ | ඈපා ලිතේ නිර්මාතෘවරයා |
මූලාශ්‍ර
- "ඡ්‍යොතිෂයේ මෙන් ම ශාසනික හා සමාජීය ප‍්‍රබෝධයේ පුරෝගාමී පඩිවරයා, පුන්කලස අතිරේකය, සිළුමිණ". සම්ප්‍රවේශය 2017-04-09.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඈපා අප්පුහාමි පිළිබඳ තොරතුරු, ඈපා අප්පුහාමි යනු කුමක්ද? ඈපා අප්පුහාමි යනු කුමක් දර්ශනය කරන්නේ?