එයාර් වයිස් මාර්ෂල් ඉ. පි. බි ලියනගේ (ඉංග්‍රීසි: E. P. B. Liyanage) psc යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා හිටපු නිලධාරියෙක් වන අතර ඔහු අධ්යක්ෂ විභාග ශ්‍රී ලංකා ගුවන් හමුදාව තනතුර හොබවා ඇත. ඔහු වරලත් ගුවන් ඉංජිනේරුවරයෙකි.
| ඉ. පි. බි ලියනගේ | |
|---|---|
| සේවාව/ශාඛාව | ශ්‍රී ලංකා ගුවන් හමුදාව |
| නිලය | එයාර් වයිස් මාර්ෂල් |
| දැරූ තනතුරු | හිටපු අධ්යක්ෂ විභාග |
| සටන් / යුද්ධ | ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය |
| සම්මාන | psc |
එයාර් වයිස් මාර්ෂල් ඉ. පි. බි ලියනගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- එයාර් වයිස් මාර්ෂල් ඉ. පි. බි ලියනගේගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
- Ranaviru Upahara at Nalanda College
- Sri Lanka Air Force
- Past Commandants / Commanding Officers
- CAA Staff List සංරක්ෂණය කළ පිටපත 2017-07-06 at the Wayback Machine
- Sri Lanka Airforce Annual Performance Report
- Federal Air Marshal Careers සංරක්ෂණය කළ පිටපත 2017-05-28 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉ.පි.බි. ලියනගේ පිළිබඳ තොරතුරු, ඉ.පි.බි. ලියනගේ යනු කුමක්ද? ඉ.පි.බි. ලියනගේ යනු කුමක් දර්ශනය කරන්නේ?