ඒ. පී. ජේ. අබ්දුල් කලාම් (1931 ඔක්තෝබර් 15 – 2015 ජූලි 27) වර්ෂ 2002 සිට 2007 දක්වා කාලය තුළ එකොළොස්වන ඉන්දීය ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ ය.
ඒ. පී. ජේ. අබ්දුල් කලාම් Avul Pakir Jainulabdeen Abdul Kalam | |
|---|---|
කලාම් මහතා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක දී, ට්‍රිවෙන්ඩ්‍රම්, 2014 | |
| 11වන ඉන්දීය ජනාධිපති | |
| තනතුර දරමින් 2002 ජූලි 25 – 2007 ජූලි 25 | |
| අග්‍රාමාත්‍යවරයා | අතල් බිහාරි වජ්පායි මන්මෝහන් සිං |
| උප ජනාධිපතිවරයා | ක්රිශන් කාන්ත් Bhairon Singh Shekhawat |
| පූර්වප්‍රාප්තිකයා | කේ. ආර්. නාරායනන් |
| අනුප්‍රාප්තිකයා | ප්‍රතිභා පටිල් |
| පුද්ගලික තොරතුරු | |
| උපත | අවියුල් පකිර් ජේනුලබ්දින් අබ්දුල් කලාම් 15 ඔක්තෝබර් 1931 රාමේශ්වරම්, රාමනාතපුරම් දිස්ත්‍රික්කය, බ්‍රිතාන්‍ය ඉන්දියාව (වර්තමාන තමිල්නාඩුව, ඉන්දියාව) |
| විපත | 27 ජූලි 2015 (වයස 83) ෂිල්ලොං, මෙඝාලයා, ඉන්දියාව |
| මරණයට හේතුව | Cardiac arrest |
| ජාතිකත්වය | ඉන්දියානු |
| උගත් ශාස්ත්‍රාලය | St. Joseph's College, Tiruchirappalli Madras Institute of Technology |
| වෘත්තිය | මහාචාර්ය ලේඛක අවකාශතල විද්‍යාඥ |
| වෙබ් අඩවිය | abdulkalam.com |
ආශ්රිත ලිපි
මෙයට ආශ්රිත උද්ධරණ විකිකියමන් තුල ඇත: අබ්දුල් කලාම්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඒ. පී. ජේ. අබ්දුල් කලාම් පිළිබඳ තොරතුරු, ඒ. පී. ජේ. අබ්දුල් කලාම් යනු කුමක්ද? ඒ. පී. ජේ. අබ්දුල් කලාම් යනු කුමක් දර්ශනය කරන්නේ?