මන්මෝහන් සිං (1932 සැප්තැම්බර් 26 - 2024 දෙසැම්බර් 26) වර්ෂ 2004 මැයි 22 සිට 2014 මැයි 26 දින දක්වා කාලය තුළ දාහතරවන ඉන්දීය අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළේ ය.
මන්මෝහන් සිං Manmohan Singh | |
|---|---|
| 14වෙනි ඉන්දීය අග්‍රාමාත්‍ය | |
| තනතුර දරමින් 22 මැයි 2004 – 26 මැයි 2014 | |
| ජනාධිපතිවරයා | ඒ. පී. ජේ. අබ්දුල් කලාම් ප්‍රතිභා පටිල් ප්‍රනාබ් මුඛර්ජි |
| පූර්වප්‍රාප්තිකයා | අතල් බිහාරි වජ්පායි |
| අනුප්‍රාප්තිකයා | නරේන්ද්‍ර මෝදි |
| මුදල් ඇමති | |
| තනතුර දරමින් 21 ජූනි 1991 – 16 මැයි 1996 | |
| අග්‍රාමාත්‍යවරයා | පි.වි. නරසිම්හ රාවෝ |
| පූර්වප්‍රාප්තිකයා | යශ්වාන්ත් සිංහ |
| අනුප්‍රාප්තිකයා | ජස්වාන්ත් සිං |
| ඉන්දිය රාජ්‍ය සභාවේ විපක්ෂ නායක | |
| තනතුර දරමින් 21 මාර්තු 1998 – 21 මැයි 2004 | |
| අග්‍රාමාත්‍යවරයා | අතල් බිහාරි වජ්පායි |
| පූර්වප්‍රාප්තිකයා | ෂිකෙන්දර් බක්ත් |
| අනුප්‍රාප්තිකයා | ජස්වාන්ත් සිං |
| Deputy Chairman of the Planning Commission | |
| තනතුර දරමින් 15 ජනවාරි 1985 – 31 අගොස්තු 1987 | |
| අග්‍රාමාත්‍යවරයා | රජිව් ගාන්ධි |
| පූර්වප්‍රාප්තිකයා | පි.වි. නරසිම්හ රාවෝ |
| අනුප්‍රාප්තිකයා | පි. ශිව් ශංකර් |
| Governor of the Reserve Bank of India | |
| තනතුර දරමින් 15 සැප්තැම්බර් 1982 – 15 ජනවාරි 1985 | |
| පූර්වප්‍රාප්තිකයා | අයි.ජි. පටෙල් |
| අනුප්‍රාප්තිකයා | අමිතව් ගෝෂ් |
| පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (ඉන්දිය රාජ්‍ය සභාව) | |
| තනතුර දරමින් 1991 | |
| ඡන්ද කොට්ඨාසය | අැසෑම් |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 26 සැප්තැම්බර් 1932 ගහ්, පංජාබ් ප්‍රාන්තය, බ්‍රිතාන්‍ය ඉන්දියාව |
| විපත | 26 දෙසැම්බර් 2024 (වයස 92) නව දිල්ලිය, ඉන්දියාව |
| දේශපාලන පක්ෂය | ඉන්දියානු ජාතික කොංග්‍රසය |
| කලත්‍රයා | ගවුර්ශාරන් කවුර් (1958–වර්ථමාන) |
| ළමයි | උපේන්ද්‍ර සිං, දමන් සිං, අම්රිත් සිං |
| උගත් ශාස්ත්‍රාලය | පංජාබ් විශ්වවිද්‍යාලය,චන්දිගාර්හ් සාන්ත ජෝන් විද්‍යාලය,කේම්බ්‍රිජ් නුෆිල්ඩ් විද්‍යාලය,ඔස්ෆඩ් |
| වෘත්තිය | ආර්ථික විද්‍යාඥ,පරිපාලන නිලධාරි |
ආශ්‍රිත ලිපි
මූලාශ්‍ර
- "Prime Minister Manmohan Singh files Rajya Sabha nomination papers amid protests". NDTV. 15 May 2013. සම්ප්‍රවේශය 21 April 2015.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මන්මෝහන් සිං පිළිබඳ තොරතුරු, මන්මෝහන් සිං යනු කුමක්ද? මන්මෝහන් සිං යනු කුමක් දර්ශනය කරන්නේ?