ඉන්දියානු ජාතික කොංග්‍රසය (කෙටියෙන් ඉජාකො, පොදු වහරෙහි කොංග්‍රසය) යනු, ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ, දෙක අතුරින් එකක් වන අතර අනෙක වන්නේ භාරතීය ජනතා පක්ෂය (බීජේපී) වෙයි.
ඉන්දියානු ජාතික කොංග්‍රසය | |
|---|---|
| සභාපති | සෝනියා ගාන්ධි |
| පාර්ලිමේන්තු සභාපති | සෝනියා ගාන්ධි |
| ලෝක් සභාවේ නායකයා | සුෂිල්කුමාර් ෂින්ඩේ |
| රාජ්‍ය සභාවේ නායකයා | මන්මෝහන් සිං (අග්‍රාමාත්‍යවරයා) |
| ආරම්භය | 28 දෙසැම්බර් 1885 |
| මූලස්ථානය | 24, අක්බාර් පාර, නවදිල්ලිය |
| පුවත්පත | කොංග්රස් සන්දේශ් |
| සිසු පාර්ශවය | ඉන්දියාවේ ජාතික ශිෂ්‍ය සංගමය |
| තරුණ පාර්ශවය | ඉන්දියානු තරුණ කොංග්‍රසය |
| වනිතා පාර්ශවය | මහිලා කොංග්‍රසය |
| කම්කරු පාර්ශවය | ඉන්දියානු ජාතික වෘත්තීය සමිති කොංග්‍රසය |
| මතවාදය | ජනප්‍රියවාදය ඉන්දියානු ජාතිකවාදය (ලිබරල් ජාතිකවාදය) සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාතාන්ත්‍රික සමාජවාදය ගාන්ධියානු සමාජවාදය ප්‍රගතිශීලිවාදය අභ්‍යන්තර පාර්ශව: • සමාජ ලිබරල්වාදය • අගාරිකවාදය • කේන්ද්‍රවාදය • සමාජ ගතානුගතිකත්වය |
| දේශපාලන ආකල්පය | මධ්‍ය-වාමාංශික |
| ජාත්‍යන්තර අනුබැඳිය | ප්‍රගතිශීලි සන්ධානය |
| නිල වර්ණ | ඇක්වා |
| ඉමැකො තත්ත්වය | ජාතික පක්ෂය |
| සන්ධානය | එක්සත් ප්‍රගතිශීලි සන්ධානය (UPA) |
| ලෝක් සභාවේ ආසන ගණන | 44 / 543 |
| රාජ්‍ය සභාවේ ආසන ගණන | 72 / 245 |
| මැතිවරණ ලාංඡනය | |
| වෙබ් අඩවිය | |
| inc.in/ | |
ආශ්‍රිත
- 164.100.47.132/LssNew/Members/partywiselist.aspx
- http://www.elections.in/political-parties-in-india/indian-national-congress.html
- එක්ස්පෙක්ටඩ් පාර්ටිසිපන්ට්ස්, ප්‍රගතිශීලි සන්ධානය
- "ලිස්ට් ඔෆ් පොලිටිකල් පාර්ටීස් ඇන්ඩ් ඉලෙක්ෂන් සිම්බල්ස් මේන් නෝටිෆිකේෂන් ඩේටඩ් 18.01.2013" (PDF). ඉන්දියාව: ඉන්දියාවේ මැතිවරණ කොමිසම. 2013. සම්ප්‍රවේශය 9 මැයි 2013.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉන්දියානු ජාතික කොංග්‍රසය පිළිබඳ තොරතුරු, ඉන්දියානු ජාතික කොංග්‍රසය යනු කුමක්ද? ඉන්දියානු ජාතික කොංග්‍රසය යනු කුමක් දර්ශනය කරන්නේ?