ඔගස්ටස්

ඔගස්ටස් (ලතින්: ඉම්පෙරාටෝර් කයිසර ඩිවි ෆීලියුස් ඔගුස්ටුස්; 23 සැප්තැම්බර් ක්‍රිපූ 63– 19 අගෝස්තු ක්‍රිව 14) යනු, රෝමානු අධිරාජ්‍යයෙහි ප්‍රාරම්භකයා සහ එහි පළමු අධිරාජයා ලෙසින්, ක්‍රිපූ 27 සිට ක්‍රිව 14 හී ඔහුගේ මරණය දක්වා පාලනය කල තැනැත්තේ වෙයි.

ඔගස්ටස්
ප්‍රීමා පෝර්ටාහී ඔගස්ටස් ලෙසින් හැඳින්වෙන ප්‍රතිමාව, පළමුවන සියවස
රෝමානු අධිරාජ්‍යයේ පළමුවන අධිරාජයා
රාජ්‍ය සමය16 ජනවාරි ක්‍රිපූ 27–
19 අගෝස්තු ක්‍රිව 14 (වසර 40)
අනුප්‍රාප්තිකයාටිබේරියුස්
උපතගයියුස් ඔක්ටාවියුස්
23 සැප්තැම්බර් ක්‍රිපූ 63
රෝමය, රෝමානු ජනරජය
මරණය19 අගෝස්තු ක්‍රිව (75 වියැතිව)
නෝලා, ඉතාලියා, රෝමානු අධිරාජ්‍යය
භූමදානයඔගස්ටස්ගේ සොහොන් ගැබ, රෝමය
වල්ලභයා
  • ක්ලෝඩියා පුල්ක්රා (ක්‍රිපූ 42–40; දික්කසාදය)
  • සක්‍රිබෝනියා (ක්‍රිපූ 40–38; දික්කසාදය)
  • ලීවියා දෲසිල්ලා (ක්‍රිපූ 37 BC– ක්‍රිව 14; ඔහුගේ මරණය)
සම්පූර්ණ නාමය
විධානාධිපති සීසර් ඩිවි ෆීලියුස් ඔගස්ටස්
වංශයජූලියෝ-ක්ලෝඩියානු රාජවංශය
පියා
මවඅටියා බල්බා කයිසෝනියා
ආගමරෝමානු මිථ්‍යාදෘෂ්ටිය

අධෝසටහන්

  1. ඔගස්ටස්ගේ නම් සඳහා සම්භාව්‍ය ලතින් අක්ෂර වින්‍යාසය සහ ප්‍රතිසන්දර්භිත සම්භාව්‍ය ලතින් උච්චාරණය:
    1. GAIVS OCTAVIVS
      IPA: [ˈɡaː.i.ʊs ɔkˈtaː.wi.ʊs]
    2. GAIVS IVLIVS CAESAR OCTAVIANVS
      IPA: [ˈɡaː.i.ʊs ˈjuː.li.ʊs ˈkae̯.sar ɔk.taː.wiˈaː.nʊs]
    3. IMPERATOR CAESAR DIVI F[ILIVS] AVGVSTVS
      IPA: [ɪm.pɛˈraː.tɔr ˈkae̯.sar ˈdiː.wiː ˈfiː.li.ʊs au̯ˈgʊs.tʊs]
    [aˈgʊs.tʊs] උච්චාරණය නිරූපණය කරන, AGVSTVS යන අක්ෂර වින්‍යාසය, දක්නට ලැබෙන්නේ (ඇලන් 1965, p. 61 අභිලේඛනයන්හී වෙයි).
  2. ඔගස්ටස්ගේ අවසාන නම, ඉම්පෙරාටෝර් කයිසර ඩිවි ෆීලියුස් ඔගුස්ටුස්, යන්නෙහි අර්ථය වන්නේ " විධානාධිපති සීසර්, දෙවියන්ගේ පුත්‍රයා, ගෞරවාර්භ " යන්න වෙයි.

ආශ්‍රිත

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඔගස්ටස් පිළිබඳ තොරතුරු, ඔගස්ටස් යනු කුමක්ද? ඔගස්ටස් යනු කුමක් දර්ශනය කරන්නේ?