ඔලුවිල් වරාය

ඔලුවිල් වරාය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කය තුල ඉදිකොට ඇති වාණිජ හා ධීවර වරායකි. 2008 වසරේ නැගෙනහිර නවෝදය වැඩසටහන යටතේ ඉදිකිරීම් ඇරඹුණු වරාය 2013 වසරේ සැප්තැම්බර් 1 වන දින විවෘත කරන ලදී.

ඔලුවිල් වරාය
fullscreen view සඳහා සිතියම මත ක්ලික් කරන්න
පිහිටීම
රට ශ්‍රී ලංකාව
ස්ථානයඔලුවිල්, අම්පාර දිස්ත්‍රික්කය
ඛණ්ඩාංක07°16′30″N 81°52′00″E / 7.27500°N 81.86667°E / 7.27500; 81.86667
විස්තර
විවෘත කිරීම2013 සැප්තැම්බර් 1
මෙහෙයවීමශ්‍රී ලංකා වරාය අධිකාරිය
වරාය වර්ගයවාණිජ සහ ධීවර
වරාය ප්‍රමාණයහෙක්ට්යාර 16
භූමි ප්‍රමාණයහෙක්ට්යාර 165
සංඛ්‍යාලේඛන
වෙබ් අඩවිය
http://www.slpa.lk/

මේවාද බලන්න

  • ශ්‍රී ලංකා වරාය අධිකාරිය
  • ශ්‍රී ලංකාවේ වරාය ලැයිස්තුව

ආශ්‍රිත

  1. ඔලුවිල් හාබර් ඕපන්ස් ඔන් සෙප්ටෙම්බර් 1
  2. ඩිවලොප්මන්ට් ඔෆ් පෝර්ට් ඉනි ඔලුවිල්
  3. නිව් ඔලුවිල් හාබර් ඕපන්ස් ටුඩේ

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඔලුවිල් වරාය පිළිබඳ තොරතුරු, ඔලුවිල් වරාය යනු කුමක්ද? ඔලුවිල් වරාය යනු කුමක් දර්ශනය කරන්නේ?